කොරෝනා අස්සේ, ඉරිදා අහසේ ගමන් කළ ගිනි බෝලය මෙන්න

අහසේ ආලෝකයක් විහිදමින් විශ්මජනක ගිනි පුපුරක් ගමන් කරන ආකාරය එංගලන්ත වැසියන් දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පිලිබද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී එය උල්කාපාතයක් බවට එරට තාරකා විඥාඥයන් විශ්වාසය පල කරයි. මෙය ඉතා මන්දගාමි උල්කාපාතයක් බව ද, මෙය ලන්ඩන් සහ බර්මින්හැම් ජනයාට ඉතා පහසුවෙන් දැක ගැනීමට අවස්ථාව ලැබුණා.නිවෙස්වල සවි කර තිබු කැමරාවලින් මෙහි දර්ශන කිහිපයක් පටිගතව තිබු ණා.

එය ඇසින් දුටු අයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, මෙය තමාට අදහාගත නොහැකි වූ බවයි. එම තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් කියා සිටින්නේ ගැමා නොර්මිඩ් උල්කාපාත වර්ෂාව මාර්තු මාසයේ දී දැකගත හැකි වන බවයි.

https://youtu.be/YEClihbaZtY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09