අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත අරඹන්න අගමැතිගෙන් උපදෙස්

පක්ෂ පෙරලිමත් සමග රටේ සංවර්ධන කටයුතු ද යම් යම් ආකාරයට වෙනස් කම් ඇතිවනවා.එසේ පසුගිය රජය සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නැවත ආරම්භ කිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දි තිබෙනවා.

පසුගිය වසර පහක කාලය තුළ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමග නවතා දමා ඇති බව නිලධාරින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ. එහිදි ක්‍රියාත්මක නොවී අතහැර දමා ඇති ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කරන ලෙස අදාළ නිලධාරින්ට නියෝග කර තිබේ. වෙරළ සංරක්ෂණ,නාගරික සංවර්ධන,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමුවි තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂයෙන් මෙම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව භාණ්ඩාගාරයෙන්ද මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙසටයි උපදෙස් ලබා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20