මැතිවරණය ගැන විශේෂ සාකච්ඡාවක් ලබන 07 – ඡන්දයට අදාළ සියලුම පාර්ශ්ව වෙතත් කැඳවීමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා (අඟහරුවාදා) පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතයි.

ඒ බව දන්වමින් එම පාර්ශ්වයන්ට අද (04) දිනයේ දී ලිපි යොමු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එළඹෙන 09 වනදා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට තීරණය කර තිබුණ ද පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එදිනට ඡන්දය පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ, අනුව ඉදිරි මැතිවරණ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඊයේ (03) පෙරවරුවේ රැස්වුණා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට හා නීතිපතිවරයාට නිකුත්කළ නියෝගයක් හේතුවෙන් පළාත් පාලන මැතිවරණ දිනය තීරණය කිරීම කල්දැමූ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32