AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රමාද නොකර මැතිවරණයක් පවත්වන්න – අමෙරිකානු සෙනෙට් මණ්ඩලය

ප්‍රමාද නොකර නිදහස් සහා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩස් ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී” සහ “ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජුව උල්ලංඝනය කිරීමක්” ලෙස දක්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?