AFC Banner
Empty Ad
Empty Ad

පාපැදියක බස් රථයක් ගැටී තිදරු පියෙකුට දිවි අහිමිවෙයි

A-09 ප්‍රධාන මාර්ගයේ වවුනියාව, මුන්ඩිමුරුප්පු ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (26) සිදුවූ රිය අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන තිදරු පියෙක්.

කොළඹ සිට යාපනය බල ධාවනය වූ පුද්ගලික බස් රථයක පාපැදියක් ගැටීමෙන් මෙම anathuira සිදුව තිබෙනවා.

එහිදී පාපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?