දේශිය එන්නත මෝදි විදගනි

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබාගෙන ඇති බව වාර්තා වනවා. එතුමා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව තහවුරු කර තිබෙනවා.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මෝදි ඉල්ලා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්