භූ කම්පනයක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාව තුළ ඉදිරි දිනවල දී භූ කම්පනයක් ඇතිවිය හැකි බව භූ විද්‍යා විශේෂඥයෙක් වන ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඉන්දියානු භූ තලය සෑම වසරකම සෙන්ටිමීටර 05 ක් පමණ චලනය වන අතර, ඒ අනුව ඉදිරි දිනවලදී මෙම භූ කම්පනය සිදුවුය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර රිච්ටර් මාපකයේ 4.4 ක ප්‍රබල භූ කම්පනයක් නේපාලයට ඊයේ දිනයේ බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

භූමිකම්පාව නේපාලයේ ජුම්ලා සිට කිලෝමීටර් 69 ක් දුරින් සිදුව ඇති අතර, භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 10 ක් වූ අතර පස්වරු 1.30 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාවේ

නේපාලය පසුගිය මාස කිහිපය තුළ නිරන්තර භූමිකම්පාවලට ලක් වූ අතර,පසුගිය ජනවාරි 24 වන දින නේපාලයට රිච්ටර් මාපකයේ 5.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40