ඡන්දය අයිතිය ඉල්ලා ස.ජ.බේ අද කොළඹට

ඡන්දය අයිතිය රැකදෙන ලෙසට ආණ්ඩුවට බලකරන සමගි ජන බලවේගයේ පාගමන හා විරෝධතාව අද කොළඹදී පැවැත්වෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට අද පස්වරු 02 ට කොළඹට පැමිණෙන ලෙසට තම පක්‍ෂය අරාධනා කරන බවයි.

අද කොළඹින් ඇරඹෙන විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩ විරෝධතා මාලාවක් ලෙස දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?