AFC Banner
Empty Ad
Empty Ad

නකල්ස් රක්‍ෂිතය තුළ අතරමං වූ පිරිසක් බේරාගනියි

නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව
බේරාගැනීමට පොලිසිය,වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව සමත්වුනා.

ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් සිටි මේ පිරිස අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමංව ඇති බවට උඩුදුම්බර පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඔවුන් එක්ව කල මෙහෙයුමකින් පසුව අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට සමත් වුණා .

අනතුරට පත් පිරිස මහනුවර,කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?