නොටන්බ්‍රිජ් බස් රථ අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු මියයයි..(ඡායාරූප)

ශ්‍රී පාද වන්දනාවට ගොස් ආපසු මහරගම බලා එමින් තිබියදී අනතුරට පත් බස් රථයේ සිටි තරුණියන් 02 නෙකු එම අනතුරෙන් ,මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ රාත්‍රී සිදිවූ මේ අනතුරෙන් තුවාල ලැබූ ගණන 26 ක්.

ඔවුන්ගෙන් බරපතල තත්වයේ පසුවූ 05 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් රෝහලටත් අනතුරුව පේරාදෙණිය හා මහනුවර මහ රෝහල් වලටත් මාරු කර යවා තිබුණා.

අනතුරට පත්වනවිට බස් රථයේ 30 දෙනෙකු සිට ඇති අතර ඉන් තරුණියන් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා තිබු අතර සෙසු සියලු දෙනා තුවාල ලබා රෝහල් ගත කළා.

මෙම බස් රථය ඊයේ රාත්‍රී 9.15 ට පමණ නොටන්බ්‍රිජ් – දියගල මාර්ගයේ උලන්වන්ගුව ප්‍රදේශයේදී අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41