AFC Banner
Empty Ad
Empty Ad

ඩබ්ලිව්.පී.සී. ඇඟ සෝදද්දී වීඩියෝ කළ කොස්තාපල් අත්අඩංගුවට

කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇඟ සෝදමින් සිටින අවස්ථාවක එය ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බවයි වාර්තා වන්නේ.

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදමින් සිටින අවස්ථාවක ආදාළ පොලිස් කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගතකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කොස්තාපල්වරයා හොර රහසේ එය වීඩියෝ කරන ආකාරය දැක ඇති කොස්තාපල්වරිය පසුව ඒ පිළිබඳව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිල්ලට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොස්තාපල්වරිය ඇඟ සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ එහි තිබී හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක්කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?