බත්, රයිස් සහ කොත්තු මිල ඉහළට

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීම සිදු කරන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ.

ඒ අනුව එම මිල බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද සිට 10%කින් වැඩි කෙරෙනු ඇති.

https://www.youtube.com/watch?v=vaIGfegiWqc