පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට හම්බන්තොට මහ අධිකරණය මඟින් අද (15) මරණ දණ්ඩනය නියමකර තිබෙනවා.

2005 වර්ෂයේ තිස්සමහාරාම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූ පොලිස් නිලධාරීන් අතර හුංහම පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14