දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (11) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු දැනුවත් කිරීම සඳහා මෙම කැඳවීම සිදුකළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1