AFC Banner
Empty Ad
Empty Ad

ඉම්රාන් ඛාන් ආව ගමන් භූගත ජල මට්ටම පහල ගියා..

පාකිස්තාන අගමැති වරයාගේ පැමිණිම කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට බලපෑම් වු බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි. තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය ඒ මහතා මේ අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?