සුසාන භූමියක් නාය යෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී තිබෙනවා. ඒ ඉතාලියේ ජෙනොවා නුවරයි. මුහුදු ඛාදනයට ලක්වීම නිසා සුසාන භූමිය විනාශ වී ඇති අතර මෙම සුසාන භූමිය පිහිටි ස්ථානය අවට ප‍්‍රදේශය මුහුදින් අවරණය විමයි. මේ සම්බන්ධයෙන් ජෙනෝවා නඩු අධ්‍යක්ෂවරු පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ මුහුදේ පාවෙමින් තිබූ මිනී පෙට්ටි ගොඩගෙන ඇති බවයි.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













