කරන්දෙණියේ කතක් සමඟ අනියම් පෙමින් බැඳුණු පොලිස් අනංගයා කූඩුවේ

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ අවිවාහක කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත් වූ බවට සැකපිට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙණිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අයෙක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොහු විවාහකයෙකු වන අතර, තමන් විවාහකයෙකු බවට නොපවසා සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ මෙම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පොලිස් සැරයන්වරයා අදාළ කාන්තාව සමඟ වසරක පමණ කාලයක සිට මෙම අනියම් සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහු විවාහක අයෙකු බවට කාන්තාවගේ සහෝදරයෙකු දැනගැනීමත් සමඟ ආරවුලක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී සහෝදරයා විසින් මොහුව අල්ලා පොලිසිය වෙත භාරදීමටයි කටයුතුකර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද දින (30) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37