පාස්පෝට් ගන්න අලුත් ක්‍රමයක් ළඟදීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක් ඇතුළු ආයතන 55ක් මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට අයදුම්පතක් යොමුකර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී දින 03ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකියාව මෙමඟින් හැකිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුට ද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබා දී මාර්ගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පතක් යොමු කිරීමට පහසුකම් සැලසීමට ද නියමිතයි.

  1. කතාව නම් දවස් 3න් පාස්පොට් දෙන්න සැප්තැම්බර් දුන්න Application එකට තාම පාස්පොට් හදලා නෑලු.🤣🤣🤣🤣🤣🤣🤣🤣



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48