මිණිබිරිය දහම් පාසල් රැගෙන ගිය මිත්තණිය වන අලි පහරින් ජීවිතක්ෂයට

ඔයාමඩුව, පානක්කැව ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (22) සිදු වූ මෙම වන අලි පහරදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ඇයගේ මිණිබිරිය දහම් පාසල වෙත රැගෙන ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටිය දී මෙලෙස වන අලියා පහර දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය පවුලේ සාමාජිකයින් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34