AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට කල දේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරීමට ඊයේ (25) දිනයේදී ඉන්දියාව කටයුතු කොට ඇත. ඒ ජිනීවා නුවර දි. ඉන්දියාව සදහන් කොට ඇත්තේ ලංකාව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට පියවර ගත යුතු බවකි. සංහිදියාව ඇති කිරීීමට රජය පියවර ගත යුතු බවද ඉන්දියාව සදහන් කර ඇත. ජිනීවාහි ඉන්දීය රජයේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා මෙම අදහස් පළ කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?