පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00න් අවසන්වීමට නියමිතයි.
ඒ අනුව නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එක හමාරක කාලයක් ලබාදෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෙට (22) දිනයේ ප්රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1