AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට පාසල් නිවාඩු

2022 වර්ෂයේ 03 වන වාරයේ දෙවන අදියර හෙටින් (20) දිනයේ අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා මෙලෙස හෙට (20) දිනයේ දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

2022 වසරේ 03 වන වාරයේ අවසාන අදියර ලබන පෙබරවාරි 20 වැනිදා නැවත ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?