කොළඹ තුරඟ තරඟ පිටිය ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටයි.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.














DAN HAMOMA MUTA WATAWELA GAHAYI MEDIA WALIN. ATHULE INNA HIRAKARAYOTH GAHAYI. POLICIYA CRIME DIVSION NELAYI. NAMUTH ATHTHA MEKAYI MULU JANAGAHANAYEN BOHO AYATA MOKAK HARI UMATHUWAK THIYENAA. DAN EKA BOHOMA WADHIYI. DARA GANEEA NAHE. IWASEEM ANTHIMAYI. GARU KIREEMA HOYA GANNAWATH BAHE KADE KIN WATH. KALAGUNA DANNEMA NAHE. STHTUTHI KIREEMA AHALAWATH NAHE. SABBE PRUTHAGJANA UMMATHTHAKA KIYALA LOWETHURA BUDUN WAHANSE AWURUDU 2650 GANAKA PERA DESHANA KARA WADALE MENNA MEKAYI. HAMOMA NO NEWATHEEMA DUWANWA DUWANAWA KOHEDHA DUWANNE, EYI DUWANNE, MOKATADHA DUWANNE KIYALA AHUWATH UN PILITHURU DANNETH NAHE, PILITHURU DENNA NAWATHINNETH NAHE.
GAMAKA HADUNU KOLLO KELLO DUSHITHA NAGARA SAHA MUDUKKU WALA HADUNA KOLLO KELLO KAWADAWATH THORA GANNA EPA. EKA GELAPENNEMA NAHE. SAMAJA THALAL DEKAK EKATA GALAPANNA KAWADAATH UTHSAHA GANNA EPA. EKA KARANNAMA BAHE. EYI SIYA WATINA JEEWITHAYA ATHAMAYA ANGATHAYA WENA KENEK HADANNA GALAPAGANNA THIYENA WATINA BOHO WEDA KALA HAKI KETI JEEWITHA KALAYA WEYA KARANNE. GEDARIN,PSALEN, SAMAJYEN HADUNE NATHI EWUN AYE HADANNA HAKIDHA, KAWADAWATH BAHE. SAMAJAYE ONA THARAM GELAPENA AYA INNAWA. KOHEWATH YANA PADADAYO HADANNA MAHANSI WENNE EYI? HONDATA HADUNA KENEK THORA GANNA SAMAJAYEN MA. BALLAYI WALAHAYI EKAMA KULAYE. NAMUTH UNTA EKAHTHUWEA PETAWU HADANNA HAKIDHA? KOTIYA SAHA BALALA EKAMA KULAYE, PETAWU HADANNA BAHE. NAMUTH MEKEN LOKU SAHA DARUNUMA EKA UGEMA KULAYE PODI EKA AHU UNAMA MARAGENA KANAWA. OKAYI ATHTHA.