පැය 24ක කාලයක් සඳහා අවශ්‍ය නැප්තා කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දිනය දක්වා එම බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සිදු කළ හැකි අතර හෙට අවශ්‍ය නැප්තා ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදු වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීයස මිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියාසිටියේ විදුලි උත්පාදනය වෙනුවෙන් අවශ්‍ය නැප්තා මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය සතුව මුදල් නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1