ජනපති රේගුවටත් අත දමයි සිල්ලන්ට වැඩ වරදී

ඵලදායිතාවය ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇත අතර එහි සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නයි.

එහි සෙසු සාමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහබැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්.එම්. සිරිවර්ධන, එහි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ඩයස් යන අයයි. සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනාවන් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙන වගකීමයි. ජනතාවගේ සහ වෙනත් පාර්ශවයන්ගේ අදහස් කැඳවීමට මෙන්ම, රේගු වෘත්තීය සමිතිවල යෝජනා සමාලෝචනයට ලක් කිරීමට ද ජනාධිපතිවරයා කොමිසමට නියෝග කර ඇත.

  1. කස්ටම් එකටත් හෙන්චයියො දාල තමන්ගෙ බත් බැලයන්ට ඩියුටි ෆ්‍රී හොරාකන මාර්ගයක් හදල දෙන්න තමයි මේ වලිකන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20