බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම ගැන ජනපති රනිල් කනස්සල්ලෙන්

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි කනස්සල්ලට පත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙවැනිම ආකාරයේ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මඟින් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යුහයන් පෙරළා දැමීමට විවිධ කණ්ඩායම් දැරූ උත්සහයන් ශ්‍රී ලංකාව ද අත්දුටු බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එවැනි සතුරුකම් හෙළා දකින අතර මෙම ගැටුම්කාරී අවස්ථාවේදී අප බ්‍රසීල ජනාධිපතිවරයා, රජය සහ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

බ්‍රසීලයේ හිටපු නායක ජෙයිර් බොල්සනාරෝගේ ආධාරකරුවන් විසින් එරට ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට සහ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21