AFC Banner
Empty Ad
Empty Ad

රාජාංගනය ජලාශය වාන් දමයි

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශය වාන් දමමින් පවතිනවා.

ජලාශය භාර වාරි ඉංජිනේරුවරයා වර්ෂාපතනය ඉහළ ගියහොත් ජලාශයේ වාන් දොරටු විවෘත කරන බවයි.

මේ හේතුවන් රාජාංගනය ජලාශය පහළ ප්‍රදේශයේ ජනතාවට අවදානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?