ආර්ථික අර්බුද මැද කොළඹ පුරපතිනිය සරුවටම සැමරූ නත්තල්

ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් කුසගින්නෙන් පෙළෙන අතර මන්දපෝෂණය ද ඉහළ යමින් පවතිනවා.

එවැනි තත්වයක් මත කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සිය නිල නිවසේ දී නත්තල සමරා ඇති අයුරුයි මේ.

Rosi1
Rosi2
Rosi3
Rosi4
Rosi5