අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අදත් පැය 2යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මේ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක් වශයෙන් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

Power Cut