ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුවයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.