පිළිකා රෝගය පරදා අභ්‍යවකාශයට යන සුරූපිණිය

දරුණු අස්ථි පිළිකා රෝගයෙන් පිඩා විඳ පසුව සුවය ලබා ගගනගාමියෙක් වූ පළමු කාන්තාව 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් වනවා.

පෘථිවි කක්ෂයට යැමට සුදානම්වන ළාබාල ම ඇමෙරිකානුවා ඇය වන අතර කෘත්‍රිම ශාරීරාංග සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නාද ඇයයි.

ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් හේලි ආර්සෙනෝව් අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතයි ඊලොන් මස්ක් නම් ව්‍යාපාරික අධිපතියා බිහි කළ මෙම ස්පේස් එක්ස් (SpaceX) සමාගම මගිනුයි ඇය පිටත් වීමට නියමිත.

මෙම තරුණිය දිර්ඝ කාලයක් අස්ථී පිළිකා රෝගයෙන් පිඩාවිදි අතර තරුණිය ගේ පාදවල අස්ථි සමහරක් වෙනුවට කෘත්‍රිම අස්ථි යොදා තිබෙන බවත් වාර්තා වනවා.
ඇය සියලු අභියෝග ජය ගනිමින් අභ්‍යවකාශගත වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42