නොදුටු මිලේච්ඡ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර

මේ දිනවල කොටි සංවිධානයේ කෲරත්වය දැක්වෙන මෙතෙක් නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. ලෝකයේ වර්තමාන පරපුර නොදත් නොදුටු මිලේච්ඡ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර එමගින් ලෝකයට හෙළිදරව් වනවා.

මේ සියලු දර්ශන කොටි සංවිධානය සතුව තිබී හමුවී තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා කරන බටහිර ලෝකයට ඇඩෙලා බාලසිංහම් නමැති බටහිර කාන්තාව ශ්‍රී ලංකාවේ උතුරේදී කුඩා දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන අන්දමද මෙහි දර්ශනය වනවා.එමෙන්ම දරුවන් පමණක් නොවේ සුරතල් සතුන් , බල්ලන්, එළුවන් වෙඩි පුහුණුව සඳහා බිලි දෙන ආකාරයත් , බෝම්බ බැඳ පුපුරවා හරින අන්දමත් මේ දර්ශනවල සටහන් වී තිබෙනවා.

මේවා මීට පෙර හෙළි නොවූ ඒවායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37