ලංකාවට ඉම්රාන් ඛාන් ඉන්දීයාවෙන් අවසර ඉල්ලයි

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දියානු ගුවන් අවකාශය භාවිත කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් දැනට පැයකට පමණ පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම මාධ්‍ය පෙන්වා දෙන්නේ 2019 වසරේ දී පාකිස්තානය සිය ගුවන් අවකාශය ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සඳහා විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබුණු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42