ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔසී විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක වශයෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙනවා.
ඔහුට අමතරව හිටපු වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් කුලසේකරද පත් කර ඇති අතර ඔහුද අදාළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කරනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
33














