නොවැම්බර් මාසයේ උද්ධමනය පහළට

ශ්‍රී ලංකාවේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 65ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවතියේ සියයට 70.6ක අගයකයි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය ද නොවැම්බර් මාසයේ සියයට 69.8 දක්වා පහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්