ඉන්දියාවට එරෙහිව පැවති අවසන් විස්සයි විස්ස තරගයේදී ඔස්ට්‍රේලියානු මද වේග පන්දු යවන ක්‍රීඩිකා හෙදර් ග්ර්ම්හ් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට වුණා.
තරගයේ 12 වන පන්දුවාරයේ දි 5 වන සහ 6වන පන්දුවලදී ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක් දැවී ගියා.
පසුව ඇය 19 වන පන්දුවාරයේදී පළමු පන්දුවට රෙනුකා ෂිංග් දවා ගනිමින් මෙම කඩුලු ත්‍රිත්වය ලබා ගත්තා.
මෙම තරගය ලකුණු 54කින් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජය ලබා ගත්තා.
ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය 4ට 0ක් ලෙස ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයගත්තා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




