ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය ගැන අනාවැකියක්

ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බොහෝ ප්‍රදේශවල මේවනවිට වායුගුණ තත්ත්වය හොඳ මට්ටමකට පැමිණ ඇති බව දැනට පවතින කාලගුණික තත්ත්වය මත ප්‍රකාශ කළ හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම තත්ත්වය කාලගුණික තත්ත්වයන් මත විටින් විට වෙනස්විය හැකි අතර සමස්ථයක් වශයෙන් ඉදිරි දින කිහිපය තුල වායු දූෂණ තත්ත්වය යම් තරමකට අඩුවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

අද උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල අංශ්වාසික ශුද්‍ර අංශු (PM2.5) ප්‍රමාණය යාපනය, පුත්තලම හා බදුල්ල නගරවල ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකය (US AQI)101-150 ත් අතර අගයක පවතින අතර කොළඹ, කුරුණෑගල, වවුනියාව, මහනුවර, ගාල්ල, මුලතිවු යන නගරවල ඇමරිකානු වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යයම (US AQI 50-100) තත්වයක පවතිනවා.

320524258 3368110263407248 7974777822638621116 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56