රනිල් ජනාධිපති වුනොත් ලංකාව ආසියාවේ බලවත්ම රට වෙනවා..

අනාගතයේදි නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නායකත්වයට පත් වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට වන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ නිසා දේශීය ජාත්‍යන්තරව වික්‍රමසිංහ මහතාට පහර දෙන්නේ යයි ද පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දෙකහමාරක් ලැබීමෙන් පක්ෂය කඩා නොවැටුනු බවත් එය පක්ෂයට විශාල ශක්තියක් බවත් ඔහු පවසනවා. කරන්දෙනිය දී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06