AFC Banner
Empty Ad
Empty Ad

කැස්බෑවන් 4000ක් ගල් ගැසෙයි

අධික සිතල කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින කැස්බෑවන් 4000 කගේ පමණ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක ටෙක්සාස් හි දකුණු පැඩ්රේ දුපතේ පිහිටි වෙරළබඩ නගරයක ජිවත් වන වැසියන් විසින් නිරත වෙමින් සිටිනවා.

මෙම පිරිස අධික සීතල හේතුවෙන් ගල් ගැසී සිටින කැස්බෑවුන්ගේ ශරිර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ව නගරයේ පිහිටි සම්න්ත්‍රණ ශාලාව තුලට ගෙන ගොස් එහි ගෘහස්ථ තාපාගාර සහ කුඩා ළමුන්ගේ ජල තටාක උපයෝගී කර ගනිමින් විශේෂ වැඩපිළිවලක් ආරම්භ කොට ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?