දැඩි චෝදනාවක් – කොරෝනා මරණ සගවනවා.. සංඛ්‍යාලේඛණ වැරදියි.

කොවිඩ් ආසාදනය වීමෙන් වන මරණ පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි. රසායනාගාරවල දී ආසාදිතයන් ලෙස හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යා ලේඛන අතර විශාල වෙනසක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආසාදිතයන් 5000 ක පමණ වෙනසක් එහි ඇතැයිද පවසන සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් පැහැදිලි කර නැතැයිද පැවසීය.

බිම් මට්ටමේ සිදුවන කොරෝණා මරණවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සංඛ්‍යාලේඛණ ලෙස ප්‍රසිද්දියට පත් වන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.මේ හේතුවෙන් සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර බරපතළ ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි ද ඔහු චෝදනා කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30