ප්‍රංශය අවසන් පූර්ව තරගයට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය. ඒ එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් .

ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.



අපගේ නවතම වීඩියෝ පුවත්