බෝයිං 777-200 යානය පියාසර කරමින් තිබියදි යානයේ හදිසි ගින්නක් (VIDEO)

මගීන් 231 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් යුත් බෝයිං 777-200 යානය දරණ යානය ඊයේ (20) දි හොනොලුලු බලා යමින් සිටියදී ගුවන් ගත වූ විගසම එන්ජිම අක්‍රිය වී හදිසි ගිනි ගැනීමට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙයින් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර හදිසි ගොඩබැස්සවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්