පොලිස් නිළධාරින්ගේ රාජකාරියට බධාවන පුද්ගලයෙකු අයුරින් ඇසිරෙන අකාර දැක්වෙන විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මාර්ග නීති උල්ලංඝය කරමින් ධාවනය කළ මෝටර් රථයක් හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ මංසන්දියේ දී නැවත්වීමට පොලිසිය කටයුතු කර තිබුණා.
එම අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3