මියගිය පුතාගේ තෙමස් පිංකමට පැමිණි බිරිඳ සැමියා විසින් ඝාතනය කරලා

විදෙස් ගතව සිට මෙරටට පැමිණි කාන්තාවක් සිය සැමියා විසින් ඝාතනය කර ඔහු ද සියදිවි හානි කරගෙන ඇති පුවතක් ගොකරැල්ල, වෑගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 04 වනදා නිලූකා විජේසුන්දර නමැති අදාළ කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සිය පුත්‍රයාගේ තෙමස් දානමය පිංකමට සහභාගී වීම සඳහායි.

එලෙස පැමිණ සිටි 46 හැවිරිදි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කර සැමියා ද වස පානය කර සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

49 හැවිරිදි අදාළ සැමියා මැදිරිගිරි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ඔවුන් දෙදෙනා වසර 17ක පමණ කාලයක් විවාහයෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පවුල් ආරාවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක කෙරෙන අතර,සැමියා හොර රහසේ ඊයේ (06) රාත්‍රියේ කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36