AFC Banner
Empty Ad
Empty Ad

ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකෙරේ (ඡායාරූප)

අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

අධික උණ සහ වෙනත් සෞඛ්‍යමය කරුණු කිහිපයක් ගල්වැව සිරිධම්ම හිමි ප්‍රතිකාර සඳහා අද (07) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා සිටිය දී වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමි ඊයේ (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?