ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ නව නීතියක්

විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කරමින් ඉන්දුනීසියාවේ නව නීතියක් එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙනවා.

මෙම නව නීතිය එරට සංචාරකයින්ට ද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම නව නීතිය උල්ලංඝනය කරන අයෙකුට වසරක උපරිමයක් දක්වා සිරදඬුවම් පැනවීමේ හැකියාවක් පවතින අතර, මාස 06ක කාලයකට පුනුරුත්ථාපන සඳහා යොමුකරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?