Breaking News: ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා

12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින්,ද කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් ද කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ දමා තිබෙනවා.

12.5 ගෑස් සිලින්ඩරයක නව මිල – රුපියල් 4,610ක්

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,850ක්

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 860 දක්වා ඉහළ ගොස් තිබේ.

322025 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22