ලංකාවේ රගර් ක්‍රීඩකයෙක් සමග විවාහවුන ඉන්දියානු නිළිය

දෙවන ඉනිම කි සැණින් නොදන්නා කිසිවෙකු නොමැත.මේ වන විට ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි දෙවන ඉනිම කියන්නේ එහි සංගීතා තදානි කියන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත රංගන ශිල්පිනියක්. එම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටිගේ චරිතයට පණ පොන ඇය පසුගිය කාලයේ තිරගතවුණු යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපති ගෝතමී ලෙසිනුත් ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබුණා.

ඇය මුලින්ම ක්ෂේත්‍රයට ඇවිත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දැනට අවුරුදු 14කට විතර කලින් දූ කුමරියෝ කියන ටෙලිනාට්‍ය හරහායි. ඉන්පස්සේ රන් කෙවිට දෙක චිත්‍රපටය හරහා ඇය රිදී තිරයට එනවා. ඉතින් ඒ වගේම ඇය වර්තමානයේ ගොඩක්ම ජනප්‍රිය උනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහායි.

හැමෝම දන්නේ ඇය ලංකාවේ නිලියක් විදියි. නමුත් සංගීතා තදානි කියන්නේ ඉන්දියාවේ උපන් ඉන්දියානු කාන්තාවක්. සංගීතාගේ මවුපියන් දෙදෙනාම ඉන්දියාවේ දෙදෙනෙක්. සංගීතාගේ පියා ව්‍යාපාර කටයුතු සඳහා නිතරම ලංකාවට එනවලු, ඉතින් තාත්තත් එක්ක සංගීතත් ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ ආපු ගමනේදී ඇයට ලංකාවට ආස හිතිලා තමයි මෙහෙ නැවතිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඇය විවාහ වෙන්නෙත් ලංකාවේ අති දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන ප්‍රදීප් බස්නායක සමඟයි.ඉතින් ඉන්දියාව අතහැරලා ලංකාවට ඇවිත් ලංකාවන් විවාහයක් කරගත් ඇය දැන් අම්මා කෙනෙක්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40