ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් විකෘති වන ආකාරයට වාර්තා කිරිමක් නිවැරැදි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළකල වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා තිබෙනවා

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට සූදානම් බව ඊයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී සඳහන් කළබව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ  නිවේදනයේ සඳහන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15
Video thumbnail
හැම ගොවියාවම රජ කරනවා කියලා අපි කිව්වේ නෑ
12:27
Video thumbnail
නිදොස් කොට නිදහස් කරන යැයි ඉල්ලා සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්
01:50
Video thumbnail
මරික්කාර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
වසන්තගේ වීඩියෝ එකක් ලීක් වෙයි..ලාල්කාන්තට කට උත්තර නැතිවෙයි ?මුන්ට මෝ#ල් ක්ලාන්තය
06:19
Video thumbnail
ලාල් කාන්තගේ කතාව නිසා ගොවීන්ට රතු කට්ට පනී
05:21
Video thumbnail
ලැජ්ජා නැද්ද.. ඇමතිවරුන්ට ලස්සන ජීවිතයක් හදාගෙන ඉන්නේ
06:18
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31