බිත්තර මිල ගැන හර්ෂගෙන් වෙළෙඳ අමාත්‍යාංශයට නියෝගයක්

සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබාදුන්නා.

කුකුළු කෑම ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනතට අදාළ රෙගුලාසි සලකා බලා නිසි මිල ගණනය කර ලබාදෙන ලෙස මෙලෙස දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - ජයවේවා කියලා ඇවිත් අතත් වනාගෙන ගිය හැටි
02:18
Video thumbnail
වසන්ත සමරසිංහ ඇමතිකමින් වහාම ඉවත් කරන්න ? - මේ ඩෝබිලව ත#ලන්න ඕනි කබර බාහුවෙන්
18:15
Video thumbnail
හැම ගොවියාවම රජ කරනවා කියලා අපි කිව්වේ නෑ
12:27
Video thumbnail
නිදොස් කොට නිදහස් කරන යැයි ඉල්ලා සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්
01:50
Video thumbnail
මරික්කාර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
00:00
Video thumbnail
වසන්තගේ වීඩියෝ එකක් ලීක් වෙයි..ලාල්කාන්තට කට උත්තර නැතිවෙයි ?මුන්ට මෝ#ල් ක්ලාන්තය
06:19
Video thumbnail
ලාල් කාන්තගේ කතාව නිසා ගොවීන්ට රතු කට්ට පනී
05:21
Video thumbnail
ලැජ්ජා නැද්ද.. ඇමතිවරුන්ට ලස්සන ජීවිතයක් හදාගෙන ඉන්නේ
06:18
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31